Ads Top

මෙන්න මුදුකාංග(Software) ඉගෙනගන්න හොද වෙබ් අඩවියක්(Web Site)

කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට වැදගත් වෙබ් අඩවියක් පිලිබදව විස්තරයක් කරන්නයි අවේ.. මේක අපිට නම් බොහොම වැදගත් එකක්.. මේකේ වෙන්නේ  මුදුකාංග ඉගෙනගැනීම සදහා උදව් ලබා දීමයි.. මේක තුල බොහෝ මුදුකාංග කොහොමද වැඩ කරන්නේ.. අපි කොහොමද එක ඉගෙන ගන්නේ යන සියල්ලම මේකේ තියෙනවා.. විවිධ මුදුකාංග වලින් වැඩකරන්නේ හැටි කියාදෙන මෙහි නම වන්නේ ලින්ඩා ඩොට් කොම් වේ..






ජනප්‍රිය වැඩසටහන් දහස් ගණනකින් වැඩ කරන හැටි මෙහි වීඩියෝ කොටස් මගින් ඉගෙන ගත හැකිය.. මෙය බවිත කරලා බලන්න වැඩගත වෙබ් අඩවියකි...
මීලග ලිපිය ලගදීම බලාපොරොත්තු වන්න Click

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.