වෙබ් අඩවි විවර්ත වන වෙලාව සොයා දෙන Stopwatch..............
හෑලෝ යාලුවනේ ඔයාලට කොහොමද ඉතින් හා හොදින් ඉන්නවනේ...
අද මන් ගේනවා බ්ලොග් හදන අයට හා අනෙක් සියලුම අයට විශේෂ වෙබ් අඩවියක් එක තමා... එහෙන් සිදුවන්නේ අපි විවර්ත කරන වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්න කොච්චර වෙලාවක් යන්න ද ? යන්න පෙන්වීමයි.. එහෙ නම තමා Stopwatch ඉතින් එක ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්.. එකට ඇතුල් වෙලා එකේ තියෙන ඒ වැඩේ බලාගන්න දැන් ඔයාලට පුළුවන්..

Go this Site...... Click

No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....