Ads Top

2012 බැලුම්බෝල වලින් අපේ බ්ලොග් අඩවි සරසමි.....

හලෝ යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් මම මේ දවස වල ටිකක් කාර්යබහුල උන නිසා මගේ බ්ලොග් එක ලියන්න බැරි වුන එකට සමාවෙන්න.. ඒ වගේම මම දැන් මොනවා කරන්නත් කලින් මෙන්න මේක කියන්න ඕන ඒ තමා

ලැබුවා වූ නත්තල කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නත්තලක් වේවා..........................!!!!!





අද මම කියල දෙන එක වැදගත් වන්නේ බ්ලොග් හා වෙබ් අඩවි නර්මාණය කරන අයටයි.. ඒ මොකද කිව්වොත් නත්තල ඉවර උනාම එන්නේ නව අවුරුද්ද නේ.. ඉතින් එකට අපේ බ්ලොග් ලියන අයගේ බ්ලොග් ලස්සනන කරන්නයි මේක උදව වෙන්න.. ඉතින් බලමු මේක මොකක්ද කියල....

නව අවූරුද්ද එකියන්නේ 2012 වසරේ ලස්සන වෙන්න හද කරලා එක අපේ බ්ලොග් එකේ දෙපැත්තට දාගන්න ක්‍රමයක් තමා මේ ඉතින් මේකේ තියෙන උපදෙස් මත වැඩ කරන්න බලන්න........

අපේ බ්ලොග් එකට 2012 බැලුම්බෝල වලින් සරසා ගෙන එක අපේ බ්ලොග් එකට දාගන්නේ කොහොමද?

පලුමුව බ්ලොග් එකට පිවිසි එකේ  Dasboard >- Page Element>- 

Add a Gadget >- "HTML/JAVA  Script"තෝරලා මේ පහල තියෙන 

කෝඩ්  ටික එකට Copy-Paste කරගන්න.





<img src="http://4.bp.blogspot.com/-Cz0_VQBZYoY/TvVAX6OVNcI/AAAAAAAAE1w/iDpF3jtZpLk/s1600/Widget2-Happy-New-year-2012.png" style="position:fixed; top: 0px;left:0px;border:none;z-index:5;"/><img src="http://4.bp.blogspot.com/-xZGJWB2mSlk/TvVAXgoCvEI/AAAAAAAAE1o/xEhkNAgGJEI/s1600/Widget-Happy-New-year-2012.png" style="position:fixed; top: 0px;right:0px;border:none;z-index:5;"/>



මේක සදහ උදාහරණ වශයෙන් ම අඩවියට පිවිසෙන්න.. මෙතන ඔබන්න....Click
ඉතින් මේක පාවිච්චි කරලා බලන්න මගෙන් සුබ පැතුම් .....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.