Ads Top

Facebook Timeline සදහා පින්තුර ටිකක්..

කොහොමද යාලුවනේ ඉතින් හුග කාලයකින් තමා මේක ලියන්න.. කොහෙද මේක ලියන්න වෙලාවක් නැනේ.. එත් බය වෙන්න එපා මම මේක අතාරින්නෙ නැ..

අද මම කියන්න ආවේ ඔයාලට සුබ නව වසරක් කියල හා පොඩි පොස්ට් එකක් ගැන විස්තරයක්... 

ඔයාල ෆේස්බුක් වල ඉන්නවා ඇතිනේ සමහර විට Timeline ගැනත් දන්නවා ඇති.. ඉතින් එකට ලස්සන වැහි බින්දු තියෙන ෆොටෝ එකක් දැම්මොත් නරකර මෙන්න ඒ වගේ පින්තුර ටිකක් කොහොමද කියල බලන්නකෝ..








මෙන්න දේදුන්න ලෙස සපු පින්තුර ටිකක් ඔයාලගේ Timeline එකට කොහොමද කියල බලන්න 






මෙන්න තවත් එකට ඕන පින්තුර ටිකක් හොදද කියල බලන්නකෝ.....









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.