Ads Top

වෙබ් අඩවි මුද්‍රණය කර දෙන Print What You Like.... වෙබ් අඩවිය

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම අද ඔයාලට ගේනවා විශේෂිත වෙබ් අඩවියක්.. ඉතින් මේක තියෙන්නේ වෙබ් අඩවි මුද්‍රණය සදහායි හරිම ලෙහෙසියෙන් මුද්‍රණය කරන්න පුළුවන් අඩවියක්...  
ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනවත්  වෙයි කියල මම හිතනවා ඉතින් මෙන්න එක...





පළමුව ඔබට අවශ්‍ය කරන වෙබ් අඩවිය Type කරන්න And Click " Start ".  ...




ඊළගට ඇත්තේ ඔබට Print  යන බටනය එබීම පමණයි...'

ඉතින් ඔබත් මෙය බවිත කර බලන්න 
ලගදීම මීලග ලිපිය..........






No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.