Ads Top

පින්තුරවල ඇති කැළැල් මකන Photo Blemish Remover 1.0.....

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම ඔයාලට ගේනවා කුඩා මුදුකාංගයක්.. ඒ උනාට එකෙන් සිදුවන කාරයනම් අපිට වැදගත්... සමහර කරරගන්න පින්තුරවල විවිධ පැල්ලම් තියනවනේ.. ඉතින් ඒවා අපිට මේ මුදුකාංගය භාවිත කිරීමෙන් නැති කරන්න පුළුවන්... මේකේ නම තමා Photo Blemish Remover 1.0 ඉතින් බලන්න එක  පාවිච්චි කරලා............  


පළමුව මෙම මුදුකාංගය Download කරගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත (Install) කරගන්න... මෙන්න ලින්ක් එක.. 

Download it...





ඉන් පසු එම මුදුකාංගය විවර්ත කර එයට ඔබට අවශ්‍ය පින්තුරය ඇතුලත් කරන්න.. ඉන් පසු  කැළැල් ඇති ප්‍රදේශය ලංකරගෙන එය මත  ගෙන Mouse ඔබන්න  එය මැකී යන තෙක් එය කරන්න.. එවැනි පැල්ලම් ඇති   සැම තැනකම එවැනි ආකාරයෙන් පිරිසිදු කරන්න..ඉන් පසු ඔබට නැවත එය Save කරගන්න පුළුවන්...හරිම පහසුයි ලෙසිය ඔබත් අත්හද බලන්න එය....



මෙම මුදුකාංගය භාවිත කිරීමට පෙර 



මෙම මුදුකාංගය භාවිතා කිරීමෙන් පසු 




මෙහි   Homepage  සදහා පිවිසෙන්න.... 
ලගදීම මීලග ලිපිය බලාපොරොත්තු  වන්න    







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.