Ads Top

කොහොමද Facebook එකේ Album Download කරන්නේ...?

හලෝ යාලුවනේ... කොහොමද අද මම කියන්න යන්නේ පොඩි දෙයක්.. එත් ඔයාලට මේක වැදගත් වෙයි සමහර විට... ඒ නිසා කියවලම බලන්නකෝ..
ඔයාල මේ දවස වල වැඩියෙන්ම යන වෙබ් අඩවියක් නේ Facebook කියන්නේ.. ඉතින් මේකේ තියෙන "Photo Album" පිටින්ම Download කරගන්න ක්‍රමයක් තමා මේ... ඉතින් මේකේ ඇති පියවර අනුව ක්‍රියාකරන්න..

පළමුව මෙන්න මේ වෙබ් අඩවියට යන්නකෝ

Facebook2zip

ඊට පස්සේ Login බටනය ඔබන්න..






පහත ඇති ආකාරයට Download පියවර ටික කරගෙන යන්න 



මීලග ලිපිය ලගදීම බලාපොරොත්තු වන්න..



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.