Ads Top

125x125 බැනර් එකක් කොහොමද ඔයාලගේ බ්ලොග් එකට ද ගන්නේ...?

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ වෙබ් එකට හෝ බ්ලොග් අඩවියට 125x125 බැනර් එකක් හදාගන්නේ කොහොමද කියල....
ඉතින් එක ඒ හැටි අමාරු දෙයක් නෙවේ.. කරලම බලමු  කොහොමද වැඩේ කියලා..





එකටම තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට Login  වෙන්නයි..
ඊට පස්සේ Daseboard වෙත ගොස් Design> Page Element යන පියවර ටික නිසි අයුරින් කිරීමයි ..ඉන් පසු  Add A Gadgets තෝරා "HTML/Java Script" තේරීමයි..

ඉන් පසු ඔබට මෙවැනි වින්ඩොව් එකක් විවර්ත වෙයි..


එකට පහත දී ඇති කෝඩ් එක Copy, Paste කරන්න..

Get Code

ඔයාලට අවශ්‍ය බැනර් එකේ පින්තුරයේ ලින්ක් එක මේකේන් වෙනස් කරන්න..
ඒ කියන්නේ "http://i44.tinypic.com/2v97vv9.jpg" මෙන්න මේ ලින්ක් ටික මාරු කරලා ඔයාලට ඕනේ පින්තුරවල ලින්ක් ටික දාන්නකෝ..

ඊට පස්සේ ‌Save කරලා බ්ලොග් එක Refresh කරලා බලන්න්නකෝ...

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.