Ads Top

Window වල ඇති Error 1079 සුව කර ගැනීම....

මෙන්න තවත් හොද වැඩක....
යම යම දේවල් වලින් අපගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හානි වෙනවනේ..
උදාහරණ වශයෙන් වයිරස් වගේ දේවල් ඉතින් මම කියාදෙන්න යන මුදුකාංගයෙන් ඒ දුර්වලතාවය මග හරවා ගන්න පුළුවන්...
මෙය වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන ලෙසයි සකස් කර තියෙන්නේ...





 ඉතින් මේකෙන් වින්ඩොව්ස් වල ඇති ලෙඩ 1079 සුව කරන්න පුළුවන්...
මෙන්න බාගත ලින්ක් එක...

Download This Software 

01.එකටම තියෙන්නේ මේක බාගත කරලා ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ගන්න එකයි.
02.ඉන් පසු එම මුදුකාංගය විවර්ත කර ගන්න.
03.ඉන් පසු Scan කර "Fix All" කිරීමයි.

 මම හිතුව මේක ඔයාලට වැදගත් වෙයි කියල ඉතින් කොහොමද කියලම බලන්නකෝ බලන්න...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.