Ads Top

වැදගත් Portable Software කිහිපයක් ඔබට...

මෙන්න යාලුවනේ ඔයාලට වැදගත් මුදුකාංග  කිහිපයක්..  හැබැයි මේ ඔක්කොම Portable මුදුකාංග තමා.. ඒ කියන්නේ Flash Drive හෝ වෙනත් ගෙනය හැකි බවයී... මම හිතුව මේක ඔයාලට වැදගත් වෙයි කියල එකයි දන්නේ.. වැදගත් මුදුකාංග කිහිපයක Download Link පහත දැක්වේ.. අවශ්‍යනම් බාගත කර බලන්න... මෙන්න ඒ ටික..







µTorrent Portable


qBittorrent Portable




OpenOffice.org Portable


GIMP Portable


Blender Portable


Inkscape Portable




පාවිච්චි කරලම බලන්නකෝ මේවා ටික...........













No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.