VLC Media Player හි "building font cache" වසා තැබීම ....
දැන් මම කියල දෙන්න යන්නේ VLC Media Player එක ගැන කතාවක්....
මෙන්න මෙහෙම වැටෙන එක නවත්ත ගන්න විදිහ තමා කියා දෙන්න යන්නේ..
හරි දැන් වැඩේ පටන් ගමු....
පලවෙනි පියවර-- පළමුව VLC Media Player විවර්ත කර එහි tool tab එකේ options තෝරාගන්න..
දෙවන පියවර-- ඉන් පසු එහි Preferences තෝරාගන්න
තුන්වන පියවර-- ඉන් පසු ඉහත පිවර අනුව කිරය කරන්න...
3 වන අවස්ථාවේදී All තේරීමත්,
4 වන අවස්ථාවේදී Subtitles/OSD තේරීම,
5 වන අවස්ථාවේදී Default වෙනුවට ”Dummy Font Renderer Function” තෝරාගත යුතු වේ.
දැන් ඔබ කල දෙයින් building font cache වසා තැබුවේය....
ඉතින් ඕනනම් මෙය කර බලන්න...........

No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....