Ads Top

Torrent File IDM ඒකෙනන් Download කර ගන්න ආකාරය...

 කොහොමද Torrent File එකක් IDM ඒකෙන් Download කරන්නේ....?
මෙන්න මෙහෙමයි..
එකටම තියෙන්නේ අපට ඕන කරන Torrent File එකේ url සොයා ගැනීමයි...
ඊට පස්සේ Torrific වෙබ් අඩවියට යන්න ඕන... එකට මෙය උදව වේවි..(එහි ගොස් Account එකක් සද ගත යුතු වේ...)

ඊට පස්සේ අපට අවශ්‍ය වූ Torrent File එකට Copy>Paste කරන්න.. මේ රුපයේ සදහන් පරිදි ....ඉන් පසු Get යන බටනය එබිය යුතුය..





ඉන් පසු ඔබට මේවැනි ආකාරයෙන් පෙනේවි..දකුණ ඇත පැත්තේ ඇති  initiate bittorrent transmission බටනයද ඔබන්න...



අවසානයෙන් ඔබට අවශ්‍ය කරන File  එක තොර ගෙන එය මත Click කල යුතුය.....


ඉන් පසු IDM හරහා එය ස්වාන්ක්රියවම  Download  වනු ඇත..


ලගදීම මීලග ලිපිය බලාපොරොත්තු වන්න 

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.