FavBackup මගින් obe වෙබ් Browser යෙහි තොරතුරැ Backup කරමු ,..............
ආයුබෝවන් යාලුවනේ.....ඔන්න මම දැන් කියල දෙන්න යන්නේ... ඔයාලට වැදගත් දෙයක්... සමහර අයට මේක ගොඩක් වැදගත් වෙනවා...
මම දැන් කියන්න යන්නේ ඔයාල භාවිතා කරන Browser වල ඇති විශේස තොරතුරු Backup කිරීම තමා අද කියලා දෙන්නේ... එක වැදගත් වෙනවනේ... අපේ බ්‍රව්සර් එකේ තියෙන
- Bookmarks
- Extension
- Cookies
- History
ඉතින් එකට කරන්න තියෙන්නේ මෙන්න මේ මුදුකාංගය Download කර පරිගණකයේ ස්ථාපිත කර අවශ්‍ය කරන බ්‍රව්සර් එකේ තියෙන වැදගත් දේවල් Back up කර ගන්න එකයි....
මෙන්න තියෙනවා ඒ මුදුකාංගය download කරගන්න ලින්ක් එක....
මෙන්න ඒ මුදුකන්ගයේ Screen shots ටිකක්...
එක වැඩ කරන්නේ මෙන්න මේ Version වලට පමණි.....
- nternet Explorer 6 and above
- Firefox 3 and above
- Opera 9 and above
- Safari 3 and above
- Google Chrome – all versions
- Flock 2 and above
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....