IDM Optimizer මගින් වේගයෙන් Download කරන්න...

එහෙනම් මෙන්න මේ පොඩි වැඩසටහන පාවිච්චි කරන්න ඕනා... එකේ නම තමා Optimize IDM ඒකෙන වෙන්නේ IDM එකේ ඇති Registry Entries ටිකක් අලුත් කරලා එකේ වේගය වැඩි කරනවා..... ඉතින් ඔයාලත් මෙය භාවිතා කර ඔයාලගේ IDM එකේ වේගය වැඩි කරගන්න....
පස්ට ආ......
ReplyDeleteThanks Saho.....
Delete