Monday, March 5, 2012

IDM Optimizer මගින් වේගයෙන් Download කරන්න...

මෙන්න IDM  ගැන පොඩි දැනුම දීමක්.. Internet Download Manager හෙවත් IDM මුදුකන්ගයෙහි වේගය වැඩි කරගන්න ඔයාල කැමතිද?






එහෙනම් මෙන්න මේ පොඩි වැඩසටහන පාවිච්චි කරන්න ඕනා... එකේ නම තමා  Optimize IDM ඒකෙන වෙන්නේ IDM එකේ ඇති Registry Entries ටිකක් අලුත් කරලා එකේ වේගය වැඩි කරනවා..... ඉතින් ඔයාලත් මෙය භාවිතා කර ඔයාලගේ IDM එකේ වේගය වැඩි කරගන්න....




Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....