Ads Top

මෙන්න ඔයාලගේ පරිගණකය සුද්ද කරගන්න CCleaner 3.18.1707 නම් වේ..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්..අද මම කියන්න අවේ ඔයාලගේ පරිගණකයට වැදගත් දෙයක්..ඔයාල දන්නවද CCleaner කියන මුදුකාංගය ගැන.. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් මකා දැමීම සදහා සදා ඇති මුදුකාංගයකි.. ඉතින් එකේ අලුත්ම සංස්කරණය මේ ලගදි නිකුත් කරලා තියෙනවා.. අලුත් විශේෂාංග ත් සමගින් මෙය සකස් කරලා තියෙනවා... ඒ CCleaner 3.18.1707 නම් වේ..










පිරිසුදු කල හැකි දෑ.....


  • Internet Explorer
  • Firefox
  • Google Chrome
  • Opera
  • Safari
  • Windows – Recycle Bin, Recent Documents, Temporary files and Log files.
  • Registry cleaner
  • Third-party applications
අලුතින් එක් කල දෑ..

  • Added support for Firefox 12 final release.
  • Added support for Google Chrome 20.0 beta.
  • Added multi-select to detailed results view.
  • Improved support for Internet Explorer 64-bit Add-ons.
  • Improved folder detection algorithm for cleaning items.
  • Improved scrolling interface for Include/Excluding dialogs.
  • Improved compatibility with Windows 7 alt-tab functionality.
  • Improved user interface for Drive Wiper Tool.
  • Added cleaning for Corel VideoStudio Pro X5, MS Security Client and GIMP 2.8.
  • Improved cleaning for OpenOffice 3, AIMP 3.
  • Minor GUI improvements.
  • Minor bug fixes.
මෙන්න එහෙනම් මෙන්න  Download  කරගන්න 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.