මෙන්න ඔයාලගේ පරිගණකය සුද්ද කරගන්න CCleaner 3.18.1707 නම් වේ..
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්..අද මම කියන්න අවේ ඔයාලගේ පරිගණකයට වැදගත් දෙයක්..ඔයාල දන්නවද CCleaner කියන මුදුකාංගය ගැන.. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් මකා දැමීම සදහා සදා ඇති මුදුකාංගයකි.. ඉතින් එකේ අලුත්ම සංස්කරණය මේ ලගදි නිකුත් කරලා තියෙනවා.. අලුත් විශේෂාංග ත් සමගින් මෙය සකස් කරලා තියෙනවා... ඒ CCleaner 3.18.1707 නම් වේ..
පිරිසුදු කල හැකි දෑ.....
පිරිසුදු කල හැකි දෑ.....
- Internet Explorer
- Firefox
- Google Chrome
- Opera
- Safari
- Windows – Recycle Bin, Recent Documents, Temporary files and Log files.
- Registry cleaner
- Third-party applications
අලුතින් එක් කල දෑ..
- Added support for Firefox 12 final release.
- Added support for Google Chrome 20.0 beta.
- Added multi-select to detailed results view.
- Improved support for Internet Explorer 64-bit Add-ons.
- Improved folder detection algorithm for cleaning items.
- Improved scrolling interface for Include/Excluding dialogs.
- Improved compatibility with Windows 7 alt-tab functionality.
- Improved user interface for Drive Wiper Tool.
- Added cleaning for Corel VideoStudio Pro X5, MS Security Client and GIMP 2.8.
- Improved cleaning for OpenOffice 3, AIMP 3.
- Minor GUI improvements.
- Minor bug fixes.
මෙන්න එහෙනම් මෙන්න Download කරගන්න
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....