Ads Top

මෙන්න Sky Drive මුදුකාංගය(Software) නිකුත් වුනා..

ආයුබෝවන් යාලුවනේ.. ඔන්න දැන් මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට උවමනා වන දෙයක් ගැන තමා.. ඒ කිව්වේ දැන් කියන්න යන්නේ  Sky Drive ගැන.. Sky Drive  කියන්නේ Microsoft සමාගමේ Live සේවය විසින් ලබා දෙන දත්ත ගබඩා කල හැකි තවත් සුවිශේෂී සේවයක්.. එකෙන් තමන්ගේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්..  




ඉතින් එක නෙවේ දැන් තියෙන අලුත්ම News එක තමා එක වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් එයට මුදුකාංගයක් හදල තියෙනවා.. 
ඉතින් එකෙන් පුළුවන් upload වැඩ වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන්..




එක ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා බලන්න..




ඉතින් මේ මුදුකාංගය Download  කරගැනීමට මෙන්න ලින්ක්..


එයාලගේ නිල ප්‍රකාශය බලන්න මෙතනින් යන්න..






No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.