Ads Top

අප්‍රියල් 26 වෙනිදා නිකුත් වන Ubuntu 12.04 සංස්කරණය (new)

යාලුවනේ ඔයාල දන්නවද අලුත් ආරංචියක් තියෙනවා.. ඒ තමා උබුන්ටු වල අලුත්ම සංස්කරණය අප්‍රියෙල් 26 වෙනිදා නිකුත් වෙනවා..




මෙවර නිකුත් කරනු ලබන උබුන්ටු 12.04 සංස්කරණය මේ 2012 හේ අප්‍රියල් 26 වෙනිස මහජනතාව වෙත නිකුත් කරනවා.. අලුත්ම සංස්කරණයේ නම තමා Precise Pangolin වේ..






බොහෝ නව විශේෂාංග රැසකින් සමන්විත බවයි කියා ඇත්තේ..ඉතින් අපි බලමු මෙවර නව උබුන්ටු සංස්කරණයේ නව්‍යතා නිකුත් කරන සංස්කරණය තුලින්.. ඉතින් බලන ඉමුකො...

වැඩි විස්තර සදහා පිවිසෙන්න..


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.