Saturday, May 5, 2012

මෙන්න බාගන්න Media Fire Express beta මුදුකාංගය..

ආයුබෝවන් යාලුවනේ දැන් මම කියන්න යන්නේ පොඩි News එකක් වගේම මුදුකාංගයක් ගැන විස්තරයක්... ඔයාල දන්නවනේ Media Fire සයිට් එක ගැන.. එක Online Storage සයිට් එකක් නේ.. ඉතින් සයිට් ඒකෙන දැන් මුදුකාංගයක් එළිදක්වලා තියෙනවා Uploadකිරීමේ පහසුව තකා. ඉතින් එක හොද වැඩක්නේ.. ඒ හින්දා මම ඒ ගැන තමා මේ කියන්නේ... එක නමින් Media Fire Express වේ..






ඔන්න ඔයාලට උවමනා නම් මෙන්න Download කරගන්න..

වින්ඩොව්ස් සදහා..

මැක් පරිගණක සදහා..

උබුන්ටු සදහා.. 

පෙඩෝරා සදහා..


Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
Malith
AUTHOR
May 26, 2012 at 6:36 AM delete

Sha Marune.....

thanks machan apita me gana kiwwata... :)

Reply
avatar
May 26, 2012 at 7:12 AM delete

ලංකාවේ අපේ අදහස් ලොග් අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගන්නවා.......

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....