Ads Top

මෙන්න බාගන්න Media Fire Express beta මුදුකාංගය..

ආයුබෝවන් යාලුවනේ දැන් මම කියන්න යන්නේ පොඩි News එකක් වගේම මුදුකාංගයක් ගැන විස්තරයක්... ඔයාල දන්නවනේ Media Fire සයිට් එක ගැන.. එක Online Storage සයිට් එකක් නේ.. ඉතින් සයිට් ඒකෙන දැන් මුදුකාංගයක් එළිදක්වලා තියෙනවා Uploadකිරීමේ පහසුව තකා. ඉතින් එක හොද වැඩක්නේ.. ඒ හින්දා මම ඒ ගැන තමා මේ කියන්නේ... එක නමින් Media Fire Express වේ..






ඔන්න ඔයාලට උවමනා නම් මෙන්න Download කරගන්න..

වින්ඩොව්ස් සදහා..

මැක් පරිගණක සදහා..

උබුන්ටු සදහා.. 

පෙඩෝරා සදහා..


2 comments:

  1. Sha Marune.....

    thanks machan apita me gana kiwwata... :)

    ReplyDelete
  2. ලංකාවේ අපේ අදහස් ලොග් අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගන්නවා.......

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.