Ads Top

FB Refresh මගින් Facebook Homepage එක ලස්සන කරගනිමු..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න මම අද ඔයාලට පොඩි දෙයක් කියාදෙන්නයි ආවේ.. ඒ තමා ඔයාලා මුහුණ පොතට ඇතුළු වන ලොගින් Page එක ලස්සන පිටුවක් කරගන්න විදිහයි..



හැබැයි මේ ක්‍රමේ තියෙන්නේ ගුගල් චොම් වලට තමා තියෙන්නේ.. හරිම ලෙහෙසි පහසුයි..

එකටම තියෙන්න මෙන්න මේ Extension  එක ස්ථාපිත කරගන්න එකයි..

FB Refresh 

ඔකේ දැන් තියෙන්නේ මුහුන්පොත වෙත පිවිසීමයි.. 


දැන් බලන්න වැඩේ හරි ගිහින්ද කියලා.. නැත්නම් මාව දැනුවත් කරන්න.. ඔන්න ඔච්චරයි තියෙන්නේ කරන්න.. 

ඔය කැමතිද ඒ පින්තුරේ මාරු කරන්න.. එහෙනම් කරන්න තියෙන්න මේකයි.. 

මෙන්න මේකට යන්න  chrome://extensions/  හරිද දැන්  FB Refresh Extension එකේ Option තෝරාගන්න..


ඊට පස්සේ ඔයාලා කැමති පින්තුර එකේ ලින්ක් එක එකට කොපි කරන්න ඊට පස්සේ  Save  කරන්න..



හරි දැන් වැඩේ ඔක්කොම හරි අවුලක් තිබ්බොත් කියන්න..


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.