Ads Top

අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun)

ආයුබෝවන් යාලුවනේ... ඔන්න අද මම කියලා දෙන්න ආවේ පරිගණක හා සම්බන්ධ දෙයක් නම් නෙවේ.. ඇත්තම කිවොත් මේක අපේ දැනුම ගබඩාවට වැදගත් දෙයක්..... ඉතින් බලමු මොකක්ද මේ කියලා....


ඔයාලා කවුරුත් දන්නවනේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානම තරුව වන්නේ සුර්ය කියලා.. එක ගැන අපි නොදන්නා දේවල් ගොඩක් ත්යෙනවනේ ඒ ගැන තමා මේ ලිපියෙන් ලියන්නේ....



මේන්න සුර්යා ගැන තොරතුරු ටිකක්... කියවලා බලන්නකෝ....

01. හිරුගේ බලය..
                      අපි හිරුව ලොකු දොඩම ගෙඩියකට සමාන කලොත් අපේ පෘතුවිය එහි ඇති පුංචි ඇට හා සමානය. හිරු සිට පෘතුවියට ඇති දුර කී.මි. මිලියන 150 වෙනවා. අපේ ග්‍රහමණ්ඩලයේ ජීවයේ පැවැත්මටත් එය නැති කිරීමටත්, බලය එහි සතු වෙනවා. එමෙන්ම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේත් එයයි. අපේ ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය වන බ්‍රහස්පතිට වඩා හිරු දෙගුණයක් විශාල වේ. අධික උෂ්ණත්වය නිසා එහි තුල ඝන හෝ ද්‍රව ද්‍රව්‍ය නැත. එය සැදී ඇත්තේ වායුවලිනි. මතුපිට හයිඩ්‍රජන් හා හීලියම් වායුව දක්නට ඇත. හිරු සතු ග්‍රහලෝක 9 ඇත. ඒ ඒ ග්‍රහලෝක අතරින් උපග්‍රහලෝක 60 කට වඩා වැඩියෙන් පවතී. හිරුගේ විෂ්කම්භය කී.මි. මිලියන 1.3 කී. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000. භ්‍රමණ කාලය පෘතුවි දින 25 ගත වේ.

02. ගිනිගෙන දැවෙන හිරු
                                 ප්‍රධාන වශයෙන් හිරු සැදී ඇත්තේ බර අඩු හයිඩ්‍රජන් වලිනි. එහි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් තප්පරයකට හයිඩ්‍රජන් ටොන් මිලියන 770 දැවෙනවා.සැම තප්පරයකටම වායු මිලියන 4.4 දැවේ. එය අලි ඇතුන් මිලියනකගේ බරට සමාන වේ.

03. කාර් එකෙන් හිරුට ගියොත්.
                                       පෘතුවියේ සිට හිරුට ඇති දුර කී.මි.මිලියන 150 වඩා අඩු වේ. මෙම දුර මනිනු ලබන්නේ නක්ෂත්‍ර එකකවලිනුයි. ඔබ හිරු වෙත කාරය පදවාගෙන පැයට කී.මි 88 වේගයෙන් පෘතුවියේ සිට හිරු වෙතට ගමන් කළහොත් හිරු වෙත ලගා වීමට නම් අවුරුදු 193 ගත වේ.

04. හිරුගේ බලේ තරම.
                                  හිරුගෙන් නිකුත් වන බලයෙන් එකක් ඇමරිකාවේ වසරකට භාවිතා කරන විදුලි පරිභෝජනය කරන ප්‍රමාණය වගේ මිලියන 13 කට වැඩිය. පෘතුවියේ බලශක්තිය ලෙස භාවිතා කරන සියලුම තෙල්, ගල් අගුරු, හා දැව යොදා ගෙන හිරුට ඉන්ධන සැපයුවහොත් එය ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණි.

05. තාපය අනුතුරුදායකයි.
                                   හිරුගේ මැද එනම් න්‍යෂ්ටියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 27 ක් පමණ වේ. තමා වටා කිලෝමීටර 100 ප්‍රමාණයක් පුරා ඇති සියලුවම දේ දැවී අළු කර විනාශ කරන්න මේ තරමේ උෂ්ණත්වය ඇති පුංචි අල්පෙනෙත්ති හිසකට හැකියව තියෙනවා.

ඉතින් විශ්වය කෙතරම් පුදුමකාරද කියලා හිතලා බලන්න..


අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun) දෙවන දිග හැරුම..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.