Ads Top

මෙන්න වේගයෙන් File වේගයෙන් Copy කරගන්න ExtremeCopy Pro 2.2.0 මුදුකාංගය

ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මං ගැන තවත් වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි යන්නේ.. ඒ තමා ඔයාලා පයිල් එකක් කොපි කරගන්න යද්දී එක වේගවත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයිනේ.. ඉතින් එකට විකල්පයක් තමා මේ.. එක නම් ExtremeCopy Pro 2.2.0 කියන මුදුකන්ගයයි.. හරිම පහසුයි වගේම වේගවත්.. ඉතින් මෙන්න ගන්න ExtremeCopy Pro 2.2.0 මුදුකාංගය.


වැඩිවිස්තර දැනගන්න ඕනේ නම් මේ වීඩියෝව බලන්න..



අනිත් මුදුකාංග වලට වැඩ මේ මුදුකන්ගයේ කොපි කිරීමේ වේගය ඉතාමත් වැඩිය.. ExtremeCopy Home Page

මෙන්න එක ගැන තවත් විස්තර ටිකක්..
Released: 2012
Operating System: Windows 7/Vista/XP
Bit: X86 (32 bit) and X64 (64 bit)
Language: English
Medicine: there
File size: 6.05 MB

එහෙනම් Download කරගන්න මෙන්න ලින්ක් එක..

4 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.