Ads Top

ආයුබෝවන් යාලුවනේ.. මුලින්ම කියන්න ඕන ඔයාලට  "සුබම සුබ උදැසනක් වේවා." ඉතින් අද මම කියන්න ආවේ පොඩි නමුත් සමහර අයට වැදගත් දෙයක්.. ඒක වඩාත්ම වැදගත් වන්නේ මුහුණ පොතේ(Facebook) සැරිසරන අයටයි.. ඒ තමා මුහුන්පොතේ අලුතින් හදුන්වා දුන් ටයිම්ලයින්(Timeline) එක නැති කරගන්න පුළුවන් විස්වාසදයක ක්‍රමයක් තාම මේක.. ඕනේ නම් කරලම බලන්න.. මාත් කළා මරුවට වැඩ..





හරි දැන් වැඩේ පටන් ගමු.. එකටම කරන්න ඕනේ ඔයාලගේ Facebook එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ..  ඔයාලා ලොග් වුන වෙබ් බ්‍රව්සර් එකට අදාල Extension එක තෝරාගන්න..


     


මෙන්න මේ වෙබ් බ්‍රව්සර් වල තාම මේ Extension එක තියෙන්නේ..


මෙන්න ගුගල් චොම් සදහා Google Chrome


මෙන්න මොසිල්ලා පයර්පොක්ස් සදහා Fire Fox 

Remove Facebook Timeline  

මෙන්න ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා සදහා Internet Explorer 

මෙන්න සපාරි සදහා Safari

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.