Ads Top

පොඩිම පොඩි නමුත් වැදගත් ගණිත Trick එකක්..(Education Trick)

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් අද නම් නිවාඩුවේ ඉන්නවා ඇති නේද කට්ටියම.. මොකද අද ඉරිදනේ... මම අද ඔයාලට කියන්න ආවේ පරිගණක ආශ්‍රිත දෙයක් නම් නෙවේ එත මේක අපේ දැනුමට හොදයි කියල හිතුව.. එක තාම ගණිත Trick එකක් .



ඔයාලා දන්නවද 5 හේන් අවසන් වන සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම වැඩි කරන්න පුළුවන් පහසුම ක්‍රමය  මොකක්ද කියලා මේ තමා ඒ ගැන සමහර අය මේ ගැන දන්නේ නැනේ එකයි.

මේ තියෙන්නේ උදාහරණ ටිකක්..

5   x 5   =  25
15 x 15 =225
25 x 25 =625
35 x 35 =???
45 x 45 =???

දැන් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා..

ඔයාල කැමති 5 හේන් අවසන්වන සංඛ්‍යාවක් තෝරාගන්න.. ඔන්න මම තෝරාගන්නවා 65 ඉතින් මේක අයෙ 65 වැඩි කරන්නේ කොහොමද කියල බලමු..

65 පළමු 5.. ඒ කියන්නේ එකස්ථානයේ 5.. එකටම එකේ වර්ගය ගන්න ඒ කියන්නේ 5 වැඩි කිරීම 5...

5 X 5 = 25 

වැඩි උනාම එන්නේ 25 නේ.. ඉතින් එක පිළිතුර ලියන්න ඕන තැනින් අයිනට වෙන්න ලියාගන්න...


හරිනේද දැන් දහවෙනි ස්ථානයේ තියෙනේ සංඛ්‍යව වැඩි කරන්න ඒ ලගට තියෙන සංඛ්‍යාවෙන්.. ඒ කියන්නේ..


ඒ කියන්නේ 6 වැඩි කරන්න 7.. ඊට පස්සෙන් එන පිළිතුර ප්‍රශ්නාර්ථ ලකුණු තිබ්බ තැනින් ලියන්න බලන්න.. සුවර් නැත්නම් වැඩි කරලා බලන්නකෝ..








.

4 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.