Ads Top

මෙන්න Sendspace අඩවියේ Upload කිරීමේ පහසුව සදහා මුදුකාංගයක්....

ආයුබෝවන්  යාලුවනේ ඔන්න අද මම කියාදෙන්න යන්නේ පොඩි මුදුකාංගයක් ගැන..එක ගොඩක් ඇයට වැදගත් වෙන්න පුළුවන් එනිසා මම එය හදුන්වා දෙන්න කැමති.. එන්න එක ගැන...

Sendspace යනු online පයිල්ස් ගබඩා කරලා බෙදා ගන්න පුළුවන් වෙබ් අඩවියක්.. සරලවම කිවොත් අන්තර්ජාලයේ තියෙන Hard Disk එකක්.. ඉතින් ඔයාලටත් මේකේ පහසුකම ඇත විදින්න පුළුවන්.. මෙහි Upload කිරීමේ පහසුකම සදහා දැන් මුදුක්න්ගයන් නිපදවා තියෙනවා ඒ ගැන තමා මේ...

Sendspace Wizard මුදුකන්ගයේන් අපට කල හැකි දෑ..


  • Upload Multiple file
  • Resume Broken Uploads
  • Drag/Drop files to upload to SendSpace
  • Send file links to others by email
  • Add file descriptions and more before uploading
  • Manage your online files, create folders and more!
  • Get Automatic Updates





  • Pro Benefits


  • Download Multiple files
  • Resume Broken Downloads
  • Download faster using our built-in download accelerator



 ඉතින් මෙම මුදුකාංගය වර්ග තුනකින් නිපදවා තියෙනවා..ඒ තමා


  • වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහා 
  • මැක් මෙහෙයුම් පද්ධති සදහා
  • ලිනක්ස් 
මෙන්න ඒ මුදුකාංගය බා ගැනීම සදහා ලින්ක් ලිපින..

මැක් සදහා 
         වින්ඩොව්ස් සදහා 
      ලිනක්ස් සදහා 
  

2 comments:

  1. meka download karata passe register wenna kiyanawane.register unata upload wenne nane.

    ReplyDelete
  2. බාගත්තට පස්සේ ගිණුමක් සදා ගත යුතු වේ. ඉන් පසු අවශ්‍ය කරන පයිල්ස් ඒ හරහා Upload කරගනන ඕනේ.. ප්‍රස්නයක් ඇතොත් දන්වන්න..

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.