Ads Top

අපේ Web Browser ගුණාත්මකභාවය මනින්නේ මෙහෙමයි..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්නේ.. වෙලාව තිබ්බට ලියන්න දේවල් තිබ්බේ නැ.. දැන් ඉතින් යේ පටන් ගමුකො.. අද මම ඔයාට කියලා දෙන්න අවේ..ඔයාල අන්තර්ජාලයට පැමිණෙන භාවිත කරන වෙබ් බ්‍රව්සේර් එකේ ගුණාත්මක භාවය පරික්ෂ කරන වැදගත් දෙයක් ගැන..


ඔන්න පටන් ගමු එහෙනම් මෙන්න මෙකයි කතාව.. අපි අන්තර්ජලය හා සම්බන්ද විමට වෙබ් බ්‍රව්සර් යොදා ගන්නවනේ.. ඉතින් එ එ වෙබ් බ්‍රොව්සර්වල ගුනත්මකභවය පරික්ශා කිරිමටයි මෙය යොදා ගන්නෙ.. ඇත්තම කිවොත් මෙක පොඩි එක්ස්ටෙන්සන් එකක්..  මීන් ලැබෙන වාසි ගොඩයි.. එ අතරින් එ එ බ්‍රව්සර් වල ආරක්ශාව ගැන වර්තා කරනු ලබයි.. මෙය යොදා ගන්නෙ මෙහි අති ප්ලගින් එක ඉන්ස්ට්‍රොල් කරගනිමෙනි.. එ සදහා පිවිසෙන්න..


මේ තියෙන්නේ එය ස්ථාපිත කරගන්න ආකාරයයි.. 






ඉතින් ඔයාලත් කරලා බලන්න කොහොමද කියල වැදගත් දෙයක් අපේ පරිගණකවල මුදුකාංග වල ආරක්ෂාවට... තවත් ලිපියක් සමගින් මුන් ගැසෙමු..



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.