නත්තල සමරමු- බ්ලොග් අඩවිය නත්තලෙන් සරසමු.(Decoration to your blog on cristmas)
ආයුබෝවන් යාලුවනේ කොහොමද කොහොමද ඉතින්.. නිවාඩු කලේ නිසා බ්ලොග් එක ලේසියෙන්ම ලියන්න පුළුවන්.. ඒ නිසා මේ පාර උපරිම ලියලා දන්නා ඕනේ.. දැන් ගේනවා දේ ගැන කියවලාම බලන්නකෝ...
ඔයාල බැලුවද මේකේ උඩම තිබ්බ පින්තුරය බැලුවද.. අන්න එකේ තියෙනවා නේද නත්තල් ගස් දෙකක්.. ඔයාලා කැමතිද ඒ වගේ එකක් ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න... කැමති නම් පහත කෝඩ් එක ADD කරගන්න..
කොළ පාටින් හදුන්වා ඇත්තේ අදාල පින්තුරයේ ලින්ක් එකයි.
නිල පාටින් හදුන්වා දී ඇත්තේ පින්තුරයේ උස හා පළල වේ.
ඔයාල බැලුවද මේකේ උඩම තිබ්බ පින්තුරය බැලුවද.. අන්න එකේ තියෙනවා නේද නත්තල් ගස් දෙකක්.. ඔයාලා කැමතිද ඒ වගේ එකක් ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න... කැමති නම් පහත කෝඩ් එක ADD කරගන්න..
<a href="http://dharshamalblog.blogspot.com" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVRwv6_nAzSMzMbypFi2lTO2sz1m36Q7E3cfNeY8s2uqZLrOs8Yhz03_jAkQ1OhJxe3OJvIYaVuZpEh5kFz8dHh_7IO-_FF9zcDealefbJccyoOb12L4Kh0-9OFgH-r-i6G7PV-37j-CA/s1600/Animated_Xmas-tree-animation.gif" width="200" height="250" style="position:fixed; bottom:25px; left:5px; z-index: 5;"/> </a></blog>
කොළ පාටින් හදුන්වා ඇත්තේ අදාල පින්තුරයේ ලින්ක් එකයි.
නිල පාටින් හදුන්වා දී ඇත්තේ පින්තුරයේ උස හා පළල වේ.
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....