Ads Top

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද මම අවේ අලුත් දෙයක් කියලා දෙන්න.. ඒ කිවේ යම් දෙයක් හදුන්ව දෙන්නයි.. මොකක්ද කියල බලන්න ඉතින් මේ මොකක්ද කියල





අප සතුව ඇති වැදගත් Files මෙන්ම වෙනත් Share  කරගන්නට කැමති දේවල් ගබඩා කරන්නට පහසු වගේම සුරක්ෂිත ක්‍රමයක් ඇත්නම් එය කෙතරම් හොදද.. එවැනි ක්‍රමයක් ගැන තම අද මම කියලා දෙන්න යන්නේ.. එම අඩවියේ නම තම "MEDIAHOMEZ". එය Cloud Storage  එකක් ලෙසින් හැදින්විය හැකිය..ඉතින් ලංකාවේ අපේ කෙනෙක් කරන වැඩක් තමා මෙය.. මෙහි ඇති වාසි තමා කුඩා මුදුකාංගයක් මගින් Upload වැඩ කටයුතු කරගෙන යාමට හැකි වීමත්, පහසුවෙන් Upload කරගැනීමට හැකි වීමත්, විශාල ප්‍රමාණයේ ධාරිතාවයෙන් යුත් පයිල්ස් එයට Upload කරගැනීමේ පහසුකම එමගින් ලබා දෙයි.. 



සාමාජිකයන් නොවන අයට 100MB ප්‍රමානයක Upload කිරීමටත්, සාමාජිකයන් වන අයට 1000MB ප්‍රමාණයක් Upload කල හැකිය..

Files වලට අමතරව මෙයට Image ද Upload කිරීමේ පහසුකමද මෙමගින් ලබා දී ඇත... 
ඊට අමතරව බ්ලොග් ලියන අයට විශේෂ දීමනාවක්ද ඔවුන් විසින් ලබා දී ඇත..




මෙන්න එම මුදුකාංගය Download MediaHomez
පිවිසෙන්න එම වෙබ් අඩවියට MediaHomez.com 


ඉතින් ඔබත් මෙම වෙබ් අඩවියේ මේ දී ඇති පහසුම් අත් විදින්න.. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.