Ads Top

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ගොඩක් කාලයක් උත්සහ කරපු දෙයක් අද මම ඉතා සාර්ථකව කළා.. හැබෑටම මොකක්ද මේ.. බලන්නකෝ මොකක්ද මේ කියල..


HUAWEI E153 Dongle එකක් කොහොමද අන්ලොක් කරගන්නේ..? එක තමා මෙතෙක් කාලයක් තිබ්බ ප්‍රස්නේ.. ගොඩක් ක්‍රම භාවිතා කරලා උත්සහා කලට ඒවා හරි ගියේ නැනේ.. දැන් එකත් හරි.. මම ඉගෙන ගත්තේ ඒ දේ මෙන්න ඔයාලටත්...


එකටම කරන්න තියෙන්නේ මෙන්න මේක Download  කරගන්න එකයි... මෙන්න ඒ සදහා ලින්ක් එක..


හරි දැන් තියෙන්නේ ඔයාලගේ ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධ කර මෙම මුදුකාංගය විවර්ත කරගන්න. ඉන් පසු ඔබට මේ ආකාරයට දිස් වේවි.. ඉන් පසු Next කරමින් ඉදිරියට යන්න.. 


අවසානයේදී ඔබට Password එකක් ඉල්ලා සිටි එවිට මෙන්න මේ වෙබ් අඩවියට ගොස් Flash Code එක එකට ලබා දෙන්න.. 


එයට ලබා දිය යුත්තේ ඔබේ Dongle  එකේ  IMEI අංකයයි.. එය ඔබේ Dongle  එකෙහි සදහන් කර ඇත.

එවිට ඔබේ ඩොන්ගල් එක Unlock  වෙනවා.. ඉන් පසුව වෙනත් Sim Card එකක් හරහා අන්තර්ජාලයට පිවිසෙන්න.. ගැටළුවක් ඇතොත් දන්වන්න... 





4 comments:

  1. Ei73 Dongle eka unlock karaganna vidiyak kiyannako

    ReplyDelete
  2. https://www.dropbox.com/s/mt16omsfuhb4uka/Dccrap%20Modem%20Unlocker%28DUSHSOFT%29.rar

    මෙන්න මේ මුදුකාංගය භාවිත කරලා බලන්න..

    ReplyDelete
  3. මට Email එකක් එවන්න මම ලින්ක් එක දෙන්නම්...

    dharshamal1994@gmail.com

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.