ලේසියෙන්ම පරිගණකය වහන්නේ මෙහෙමයි.(How to off Computer to the easy)
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම කියල දෙන්න යන්නේ අලුත්ම වගේම වැදගත් දෙයක් මම ඇත්තම කිවොත් පොඩි එකක් වගේ එකක්..බලන්නකෝ ඒ මොකක්ද කියල..
Right ඔබලා පරිගණකය වහගන්න ක්‍රමයක් ගැන කියලා දුන්නොත් මොකද කියන්නේ.. එක ඔයාලාට පහසුවක් වෙයිනෙ.. මෙන්න මේ ලිපිය ලියන්නේ ඒ සදහමයි.. කියවලම බලන්නකෝ එකේ වැදගත්කම...
කරන්න තියෙන්නේ මෙච්චරයි.. පින්තුර සහිතව කියල දෙන්නම්කො...
එකටම කරන්න තියෙන්නේ වින්ඩොව්ස් බටනය ඔබලා "Run" කියලා ටයිප් කරලා "Enter" කරන්න.
ඊට පස්සේ මේ වගේ වින්ඩොව්ස් එකක් එයි..
එකේ "HKEY_CLASSES_ROOT" එක තෝරාගන්න.
එකේ ඇති DesktopBackground කියලා එකක් ඇති ඉන් පසු එක ක්ලික් කරලා එකේ "Shell" තෝරාගන්න..
ඉන් පසු "Shell" මත "Right Click" කරලා එකේ නව "New" තෝරාගෙන "Key" එකක් හදන්න..
ඔයාලා හදාගත්ත ඒ ලේබල් එක Rename කරන්න "Shut Down" කියලා.. ඉන් පසු නැවතත් එක මත Right Click කරලා "New" තෝරා "Key" එකක් හදාගන්න.
ඒ ලේබල් එක Rename කරගන්න "Command" කියලා.. ඊට පස්සේ දෙවැනි පියවර වන "(Default)" ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ තුන්වන පියවර වන ඒ වින්ඩොව් එකක් එයි.. එකේ නිල පාටින් පාට කරලා තියෙන එක මත "shutdown -p" යන්න ටයිප් කරලා OK කරන්න..
හරි යාලුවනේ දැන් වැඩ ඉවරයි Check කරලා බලන්න වැඩේ හරිද කියලා.. අවුලක් තිබ්බොත් කියන්න..
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....