Ads Top

මෙන්න ෆොටෝ Convert කරන්න Image Converter Plus 8.0.94





ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ඔන්න මම දැන් අවේ තවත් වැදගත් මුදුකාංගයක් ගැන කියන්න තම.. කියවලම බලන්නකෝ මොකක්ද කියලා







දැන් දෙන්න යන මේ මුදුකන්ගයේ නම තමා Image Converter Plus 8.0.94 වේ.. මේකේ අපිට පින්තුර Convert කරගැනීමේ පහසුකම තියෙනවා.. ගොඩක් අයට ඕනනේ ඒ වගේ මුදුකාංගයක්.. ඉතින් ඔයාලගේ පහසුවටත් එක්කම අද මම එක දෙන්න හිතුවා.. ඇත්තම කිවොත් මටත් වැදගත් මුදුකාංගයක් මේක.. කතා මොනාටද එහෙනම් ඔන්න...

මෙන්න මෙතනින් ගන්නකො..

Download Image Converter Plus 8.0.94 


Download Image Converter Plus 8.0.94 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.