Friday, January 25, 2013

මෙන්න ෆොටෝ Convert කරන්න Image Converter Plus 8.0.94





ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ඔන්න මම දැන් අවේ තවත් වැදගත් මුදුකාංගයක් ගැන කියන්න තම.. කියවලම බලන්නකෝ මොකක්ද කියලා







දැන් දෙන්න යන මේ මුදුකන්ගයේ නම තමා Image Converter Plus 8.0.94 වේ.. මේකේ අපිට පින්තුර Convert කරගැනීමේ පහසුකම තියෙනවා.. ගොඩක් අයට ඕනනේ ඒ වගේ මුදුකාංගයක්.. ඉතින් ඔයාලගේ පහසුවටත් එක්කම අද මම එක දෙන්න හිතුවා.. ඇත්තම කිවොත් මටත් වැදගත් මුදුකාංගයක් මේක.. කතා මොනාටද එහෙනම් ඔන්න...

මෙන්න මෙතනින් ගන්නකො..

Download Image Converter Plus 8.0.94 


Download Image Converter Plus 8.0.94 




Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....