මෙන්න ඔයාලාට KMPlayer 3.2.0

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. මම දැන් ගෙනාවේ වැදගත් මුදුකාංගයක්.. මොකක්ද කියලම කියවලම බලන්නකෝ..
KMPlayer ගැන අහල තියෙනවනේ ඔයාලා... ඉතා හොද මල්ටිමීඩියා Player එකක්නේ එක.. එක ගොඩක් File Format වැඩකරන සුපිරි මුදුකාංගයක්.. අද මම එක දෙන්න යන්නේ.. KMPlayer මුදුකන්ගයේ KMPlayer 3.2.0 සංස්කරණය තමා මේ.. මෙන්න එහෙනම් එක ඔයාලට....
මෙන්න මෙතනින් ගන්න..
Download KMPlayer 3.2.0
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....