Ads Top

ආයුබෝවන් යාලුවනේ අද මං කියලා දෙන්න අවේ ගොඩක් දෙනෙක් දන්නා නමුත් සමහරක් අය නොදන්නා දෙයක් ගැන මොකක්ද කියලා කියවලම බලන්නකෝ...


කොහොමද අපි අන්තර්ජාලයේදී සිංහෙලෙන් ටයිප් කරන්නේ ?

මෙන්න මේක තමා අද මාතෘකාව.. සමහරක් අය මේක ගැන දන්නේ නැ.. ඉතින් මම හිතුව අද ඒ ගැන ලිපියක් ලියන්න.. එහෙනම් මෙන්න ආරම්භය..

අන්තර්ජාලයේදී හා තවත් මුදුකාංග වලදී සිංහලෙන් ටයිප් කල හැකි ක්‍රම කිහිපයක් ඇත.. එනම්
  1. Google IME
  2. පැන්සල
  3. Singreesi
  4. Online Google Translate 



එහෙ
නම් අද අපි එකටම කතා කරමු Google IME ගැන.. මෙක හරිම ලෙහෙසි මුදුකාංගයකි.. සරලව හා පහසුවෙන් තේරුම් ගන්නටත්, වැඩ කිරීමටත් ඉතාමත් සුදුසුය.. එය ගන්න මෙතනින්  


එහෙනම් එක මෙන්න මෙතනින් ගන්නකො


අපේ දෙවැනි මුදුකාංගය වන්නේ පැන්සලයි.. එයත් Google IME හා සමානාත්මකතාවයක් දක්වනවා.. භාවිත කිරීමට ඉතාම පහසුය...



අපේ මීලග ක්‍රමේ තමා Singreesi මුදුකාංගය භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.. එහෙනම් මෙන්න එකත්...




අපේ හතරවන ක්‍රමය තමා Online Google Translate ක්‍රමය භාවිතා කිරීම.. මේකෙදි අනිවාර්යෙන්ම අන්තර්ජාල පහසුකම තිබිය යුතුමය.. එහෙනම් මෙන්න ඒ ලින්ක් එක..




එහෙනම් දැන් ඔයාලගේ ගැටලුව නිරාකරණය වෙලා ති කියලා හිතෙනවා.. නැවතත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.