Ads Top






සැබෑ නිදහස 

ඒ ගැන කිවොත් ඉතාමත් වැදගත් දිනයක්නේ ශ්‍රී ලංකියයන්  හට.. 1994 පෙබරවාරි 4 නිදහස් දිනය අපේ රට විදිශිකයන්ගෙන් නිදහස් උනා. නමුත් අවසානයේ එල් ටි ටි ත්‍රස්තවාදීන් නිසා නැවත අපිට යුධ බිය ඇති උනා.. නමුත් අපේ වීර සොල්දාදුවන් විසින් අපේ රට බේරාගෙන එකම කොඩියක් යටතේ එක්සත් වෙන්න අවස්ථාව ලබා දුන්න.. අපි සම ඒ රණවිරුවන්ට හදවතින්ම සුබ පිය යුතුය.. ඔවු ශ්‍රී ලාංකීය නාමය මුළු විශ්වය පුරාම ජනිත කලා.. මේවා ලබන්නාවූ 65 වන නිදහස් දිනය අපි සැම ඒකතු වී සැමරිය යුතුම දෙයක් වේ.. ආගම භේද, කුලමල වර්ග,ජාති භේද අපි සම අමතක කරලා එකම ශ්‍රී ලාංකිකයන් ලෙස එකම රටක් අතිලේ එකම ධජයක් යටතේ සමයෙන් සමගියෙන් ජිවත් වෙමු.... 



ඔබ සැමට සුබම සුබ නිදහස් දිනයක් වේවා.........!  

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.