Ads Top

ගේමක් නවතිව Drivers හොයාගන්න මෙන්න Driver Robot 2.5.4.






ආයුබෝවන් යාලුවනේ..  මෙන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය...





Driver Robot 2.5.4.2 යනු පරිගණකයේ Drivers සොයා දීමට උදවු කරන මුදුකාංගයකි.. මෙමගින් ලබා ගත හැකි Drivers වන්නේ 


  • Sound card drivers
  • Printer drivers
  • Video card drivers
  • Motherboard drivers
  • Webcam drivers
  • Wireless drivers
  • Bluetooth drivers
  • FireWire drivers
  • Ethernet drivers
  • Windows XP drivers
  • Windows Vista drivers
  • USB drivers
  • Chipset drivers
  • AC97 drivers
  • DVD drivers
  • Router drivers
ඉතින් මෙන්න එහෙනම් එක..

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.