Ads Top

Software නැතුව Facebook Videos Download කරන්නේ මෙහෙමයි....



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අදත් මම වැදගත් දෙයක් ගේනවා කියවලාම බලන්නකෝ.....




අද මං ගෙනාවේ Facebook web අඩවියේ තියෙන ඔයාලා ප්‍රිය කරන Videos Download කරගන්න ආකාරය ගැනයි... ගොඩක අයට  මේක වැදගත් වෙයි කියලා හිතනවා... මෙන්න මේකත් කතාව....

Facebook Videos Download කරන්න පුළුවන් අකර කිහිපයක්ම තියෙන ඒවා නම් මුදුකාංගයක් අශ්‍රිතයෙන් Download කිරීම හෝ Online Video Download කිරීමයි..අද මම කියලා දෙන්නේ Online video Download කරන ආකාරයයි... ඒ සදහාහොද වෙබ් අඩවියක් ඇත මේ තියෙන්නේ ඒ ගැනයි....


 වෙබ් අඩවිය තම  downvids.net

(මේ තියෙන්නේ Screenshot එකක්) 


ඔයාට download කල යුතු Video එකේ Link එක මේ පෙනෙන Copy Paste කරන්න. කරලා ඉවර වෙලා පාට කරලා තියෙන Download  කියන බටගනය ඔබන්න... ඉන් පසු පහත පෙනන ආකාරයට බටනයක් පෙනෙයි.. එය ඔබා download කිරීම අරඹ කරන්න....









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.