Ads Top

අපේ බ්ලොගයට් ලස්සන Search Box ක් දන්නේ මෙහෙමයි...



කොහොමද යාලුවනේ ඉතින් ඔන්න අද මම ලිපියක් ලියන්නයි යන්නේ...  


මේක වැදගත් වන්නේ බ්ලොග් අඩවි කරන අයටයි... මේ තමා බ්ලොග් search box එකක් දාගන්න විදිහ ගැන කියා දෙන එකක්... සිංහලෙන්ම කිවොත් කොහොමද අපේ බ්ලොග් අඩවියට Search Box හෙවත් සෙවීම් පෙට්ටියක් දාගන්නේ කියලා කියා දෙන ලිපියක්...හරි දැන් වැඩේ පටන් ගමු.....

පළමුව ඔයාලගේ බ්ලොගයට පිවිසෙන්න.. ඊට පස්සේ Layout පිවිස අලුතින් Gadget එකක් හදන්න තෝරාගන්න.. ඊට පස්සේ HTML/Java Script යන කොටස තෝරාගෙන.. එතනට මේ Code එක ලබා දෙන්න..





100 කියලා තියෙන්නේ සෙවුම් පෙට්ටියේ විශාලත්වය පිලිබදවයි..
#4d90fe යනු පාට පිලිබදවයි..
ලංකාවේ අපේ අදහස් search හා හොයන්න යන්න ඔබට කැමති වෙනස් කල හැකිය 


එහෙනම් නැවත හමුවෙමු.... පැමිණියාට ස්තුතියි..... නැවත එන්න....

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.