Ads Top

පට්ට Youtube ගැජේට් එකක් ඔයාලගේ බ්ලොගයටත්...




ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ තවත් වැදගත් ලිපියක්.... බ්ලොග් ලියන යට මේක වැදගත් වෙයි....





ඉහත තියෙන රූපේ වගේ පට්ටා Youtube ගැජේට් එකක් ඔයාලගේ බ්ලොගයටත් ඔනාද... ඔයාලා Youtube අප්ලෝඩ් කරන විඩියෝස් කෙලින්ම මෙතනට එනවා... හරිම පහසුයි.. ඒවගේම Youtube Views ගන්නත මේක මරු... බ්ලොගයේ ඉදන්ම වීඩියෝ බලන්නත් පුළුවනි....

මේක හදාගන්නේ මෙහෙමයි...






ඔකේ උඩින්ම තියෙන http://www.youtube.com/user/videlifeforu වෙනුවට ඔයාලගේ Youtube Channel එකේ ලින්ක් එක දෙන්න... ඊට පස්සේ New HTML/Java Script එකක් විදිහට save කරගන්න...

ගැටළුවක් ඇත්නම් කියන්න නැරබුවට ස්තුතියි.. නැවත එන්න...

4 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.