Ads Top

අපේ ම කියලා Email Sender Software එකක් හදමු- Visual Basic





ආයුබෝවන් යාලුවනේ අද හැම දෙනාටම කරන්න පුළුවන් වැඩක් කියලා දෙනවා. 





අන්තර්ජාලය කියන්න අත ලග තිබෙන විශ්ව කෝෂයක් බදුය. ඉතින් අද මම කියලා දෙන්නේ අපේම කියලා Email Sender මුදුකනගයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි අවේ... මමත් අන්තර්ජයෙන් ඉගෙන ගත මෙය ඔයාලටත් දෙන්න හිතුවා.. එහෙනම් මෙන්න..

මේ සදහා මෙන්න මේ ටික උවමනා වෙනවා..

MS Visual Basic 2010 Express - Download
VB Code- Download

 පහත තියෙන වීඩියෝ එක අනුසාරයෙන් වැඩ කරන්න ගැටළුවක් ඇති උවහොත් කියන්න...



නරබුවට ස්තුතියි... නැවත පැමිණෙන්න....




1 comment:

  1. විසුඅල් බසික් download කරන්න දාපු link එක වැරදි.

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.