Ads Top





ආයුබෝවන් යාලුවනේ මෙන්න මා විසින් නිර්මනය කරන ලද පස්වන මුදුකාංගය....





මගේ පස් වන නිර්මාණය  ඉක්මනින්ම ලබා දීම ගැන සතුටින් පුද කරනවා. එමෙන්ම. මෙම නිර්මාණය ගැන කිවහොත් මෙහි නම වන්නේ My Skype ලෙසින්ය. මෙමගින් අපිට Skype මුදුකාංගය  පහසුව සලසා ඇත. උදාහරණ ලෙස 


  1. Online Status මාරු කරගැනීමට 
  2. Mood එක සදහන් කිරීම 
  3. Chat කිරීම 
  4. Emoticon යැවීමට 
  5. Skype මුදුකාංගය Start හා Close කිරීමට 

වැනි බොහෝ කාර්යන් මෙමගින් කිරීමේ පහසුකම සලසා ඇත...



ඉතින් මම හිතෙනවා මෙම මුදුකාංගය ඔබට වැදගත් වේ යැයි කියා... ඔබේ අදහස් බෙහෙවින් වටිනවා මෙහි අනාගත දියුණුවට.. ඉතින් අද මම මේක දෙනවා... අදහස් පල කර යන මෙන් ඉල්ලා සිටිනවා.. නරබුවට ස්තුතියි....

Download My Skype Software with Mega


Install  කරගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය පිළිබද විස්තර ලබා ගැනීමට මෙම Video එක බලන්න..



4 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.