"The sever's Security Certificate is not yet valit!" කියන Error එක හදන්නේ මෙහෙමයි...

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද වැදගත් දෙයක් ගෙනාවා...මොකක්ද කියලා බලන්නකෝ....
internet පාවිච්චි කරන අය මේ වන විට විශාල වශයෙන් වැඩි වෙලානේ.. ඉතින් සමහර අයගේ මෙන්න මේ වගේ error එකක් එනවා web browsers භාවිතා කරද්දී එත් ඇයි ඒ...එකට හේතුව මේකයි...
මේ වගේ එරෝ එකක් එන්නේ ඔයාලගේ පරිගණකයේ Time and Date හි වැරදි නිසයි.. මේ Error එක වැඩි පුරාම එන්නේ Google.com, Facrbook.com, gmail.com වගේ සයිට් වලට යන්න යද්දී... ඉතින් කොහොමද මේ වගේ Error එකක් අවොත් එක හදාගන්නේ.. කරන්න තියෙන්නේ මෙච්චරයි..
Start-->>Control Panel-->>Clock, Language and Region තෝරාගන්න ඊට පස්සේ පහත රුප පරිදි ක්‍රියා කරන්න....
මෙතැනිදී නිවැරදි වෙලාව හා දිනය ලබා දෙන්න....
ගැටළුවක් ඇත්නම් කියන්න නරබුවට ස්තුතියි...
Blog writer- Dharshamal Dushmnatha(admin)
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....