
ආයුබෝවන් යාලුවනේ මෙන්න ඔබටත් සුවිශේෂී අවස්ථාවක්....
ඔබට බ්ලොග් ලිවීමේ හැකියාවකින් යුතු අයෙක්ද..?
ඔබට බ්ලොග් අඩවියක් හසුරවමින් එහි කටයුතු කල හැකිද...?
නව දැනුම සොයා යන බුද්ධිමත් පුද්ගලයෙක්ද...?
තම දැනුම බෙදා ගනිමින් තෘප්තිමත් වනා අයෙක්ද...?
එහෙනම් මෙන්න ඔබට ඔබේ දැනුම, දක්ෂතා පෙන්වීමට හොදම අවස්තාවක්...
" ලංකාවේ අපේ අදහස්" බ්ලොග් අඩවියේ මුලික අරමුණ වනුයේ දැනුම බෙදා ගැනීමයි... ඔබත් දායක වීමට කැමතිද...?
එහෙනම් දැන්ම අපව සම්බන්ධ කරගන්න..... ඔබේ විස්තර සමගින් මා හට එවන්න
- ඔබේ නම
- ඔබව සම්බන්ධ වන අකාරය
- වයස
ඔබේ විස්තර එවිය යුතු E-mail වන්නේ Dharshamal1994@gmail.com
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon