Wednesday, October 9, 2013

Adobe Photoshop එකෙ අලුත්ම Version එකේ Portable එක- Adobe Photoshp CS6 Portable..




ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න අද මන් ගානේ තවත් වැදගත් දෙයක්.... 




Adobe Photoshop ගැන කියන්න දෙයක් නැනේ.. ඉතින් එක ගන්නවානම් ගොඩක් MB  ප්‍රමාණයක් යනවනේ... ඒ මදිවට Register කරන්නත් කියනවනේ... එකට හොදම විකල්පය තමා Portable භාවිතාකිරීම එතකොට ඕනේ නැ register වෙන්නවත්..... භාවිතයක් පහසුයි... Pen  Drive එකේ දාගෙන ඕනෑම තැනකට අරන් යන්නත් පුලුවනිනේ.. එහෙන්ම අද මම දෙන්නේ Adobe Photoshop CS 6 නව Version එකෙ Portable එක ගන්න මෙතනින්

 Adobe Photoshop CS 6  Portable Download (32bits)

 Adobe Photoshop CS 6  Portable Download (64bits)




Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
December 12, 2015 at 9:27 PM delete

Update කරන ලදී.. දැන් බලන්න...

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....