Adobe Photoshop එකෙ අලුත්ම Version එකේ Portable එක- Adobe Photoshp CS6 Portable..
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න අද මන් ගානේ තවත් වැදගත් දෙයක්....
Adobe Photoshop ගැන කියන්න දෙයක් නැනේ.. ඉතින් එක ගන්නවානම් ගොඩක් MB ප්‍රමාණයක් යනවනේ... ඒ මදිවට Register කරන්නත් කියනවනේ... එකට හොදම විකල්පය තමා Portable භාවිතාකිරීම එතකොට ඕනේ නැ register වෙන්නවත්..... භාවිතයක් පහසුයි... Pen Drive එකේ දාගෙන ඕනෑම තැනකට අරන් යන්නත් පුලුවනිනේ.. එහෙන්ම අද මම දෙන්නේ Adobe Photoshop CS 6 නව Version එකෙ Portable එක ගන්න මෙතනින්
Adobe Photoshop CS 6 Portable Download (32bits)
Adobe Photoshop CS 6 Portable Download (64bits)
link eka wada na na
ReplyDeleteUpdate කරන ලදී.. දැන් බලන්න...
Delete