Ads Top

Windows Xp SP2 හා Skype අතර වැදගත් News එකක්....




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න තවත් වැදගත් දෙයක්... 

Skype යනු වර්තමාන ලෝකයේ නැතිවම බැරි දෙයක් වෙලානේ... ලංකාවේ අයට නම් දැන් එක ගොඩක් වටිනවා.. ඉතින් Skype නව සංස්කරණය නිසා වින්ඩොව්ස් එක්ස්පී (Windows XP SP2) භාවිතා කරන අයට පොඩි Warning එකක් ඇවිත්... මොකක්ද ඒ... පහල කියවලම බලන්නකෝ...

නව Skype සංස්කරණය නිසා Windows  XP Service Pack 2 භාවිතා කරන අයට Skype install කරන්න දෙන්නෑ.. ඊට හෙතුව වන්නෙ Skype සදහා  මුලික සුදුසුකම් සපුරා නොතිබිමයි...

Skype ස්ථාපිත කිරිමට තිබිය යුතු මුලික සුදුසුකම් වනුයේ...




මෙතනින් ඔබට උවමනා Skype Software එක ගන්න...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.