Ads Top

ඕනෑම Android App එකක් පරිගණකයෙන් Download කරමු.





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් දෙයක්.. 



මෙන්න දැන් ලියන පොස්ට් එකේ කතාව... වර්තමානයේ ගොඩක්ම භාවිතා කරන ජංගම දුරකථන අතරේ Android OS එක බෙහෙවින් ජනප්‍රියයි... ඉතින් එකේ එක එක වැඩ කරන්න එක එක App Download කරගන්න එපැයි... එක Online නේ Install වෙන්නේ.. අද කියල දෙන්නේ Offline Download කරලා Android Phone එකේ  Install කරගන්න පුලුවනිනේ.. 




මෙන්න මෙහෙමයි කරන්නේ ඕක...මේකේ වාසිත් තියෙනවා හැමවෙලේම අවශ්‍ය App එක Download කර කර ඉන්න ඕනිත් නැ.. ඕන වෙලාවට ගත්තා.. අනවශ්‍ය නම් අයින් කළා... මෙහෙමයි කරන්නේ ඕක...

එකටම මෙන්න මේ Site එකට යන්න..





දැන් ඔයාට ඕන කරන App එකේ Link එක කොපි කරලා Visit APK Downloader සයිට් එකේ Paste කරන්න.. ඊට පස්සේ Generate Download Linkකියන එක ඔබන්න.. ඊට පස්සේ ලින්ක් එකක් දෙයි Download කරගන්න.. ඊට පස්සේ Download කරලා Phone එකට ගෙන Install කරන්න..

කැමති නම් ඔයාලගේ Chrome web browser එකට මේකේ Extension එක Install කරගන්න.. මෙන්න ලින්ක් එක..

Download APK Downloader Extension  

එහෙනම් මම ගියා අදහසක් දාලම යන්න හොදේ... 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.