Ads Top

ලෝකේ තියෙන පරිගණක භාෂා 10 ගැන පොඩි විස්තරයක්.



ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් හොද පොස්ට් එකක්... 





Programming Languages යනු මේවා මුලික වශයෙන් යොදා ගන්නේ පරිගණක වැඩසටහන්, මෙහෙයුම් පද්ධති හා Projects නිර්මාණය කිරීමටයි.. අද වන විට පරිගණක තාක්ෂණයේ මුලික වී ඇත්තේ Programming  මතය.. ඒ නිසාම අපිට යම් තාක් හෝ දැනුමක් තියෙන්නේ ඕනි Programming  භාෂා පිලිබදව... එහෙනම් අද පොස්ට් එක මෙන්න...

" Coders change the world. They build new, amazing things faster than ever before. Anyone with imagination can learn to write code"                                                                                 (Jeff Wilke)



 01. C පරිගණක භාෂාව

1970 Sir Dennis Richie විසින් Bell පර්යේෂනාගාරයේදී නිර්මාණය කරන ලදී. C භාෂාව විශාල වශයෙන් භාවිතා කරනවා. මේ භාෂාව උදවු වෙනවා ඉහල මට්ටමේ මෙහෙයුම් පද්ධති නිර්මාණය සදහා. C භාෂාවට වැදගත් දිගු ඉතිහාසයක් ඇත.

එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..


  1. Contains Rich set of Data types and Functions.
  2. C programs are portable, They can be run on any other compiler.
  3. Contains Bit Manipulation Operators
  4. We can write programs using Structures, Unions, File Handling etc

02. C++ (C plus plus)


C භාෂාව වැඩි දියුණු කරමින් මෙය සදා ඇත. මෙය 1983 නිර්මාණය කරන අතර එය සිදු කලේ Bjarne Stroustrup වේ.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..


  1. Flexible Variable declarations
  2. Contains large set of Function library
  3. OOP (Object Oriented Programming)
  4. C++ runs on different Computers, we can call C++ is machine independent language.



03. Java 

ලෝකේ තියෙන හොදම Programming භාෂාවකි මෙය. මෙය නිර්මාණය කලේ James Gosling ඒ 1995 වසරේදීය.  බිලියන 3 අධික උපකරණ වල මේ භාෂාව භාවිතා කරයි. මුදුකනාග නිර්මාණය හා වෙබ් Application  නිර්මාණය කිරීමට බොහෝ විට මෙය භාවිත කරනවා. Google, Youtube, Blogger  නිර්මාණයට මෙය භාවිතා අකර ඇත.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..


  1. High-level language
  2. Easy to write a program
  3. Java programs will run on various plat-forms (Windows, Linux, Mac)
  4. Supports multithreaded programming
  5. Cross-Platform functionality


04.PHP (Hypertext Processor)


PHP යනු Personal Home Page වේ. මෙය නිදහස් භාෂාවකි. මෙය නිර්මාණය කලේ Rasmus Lerdorf විසිනි. ඒ 1995ය. Facebook, Wikipedia, Digg, Wordpress, Joomla මෙය භාවිතා කරයි.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
  1. Server-Side Scripting and Command line Scripting
  2. PHP is fast
  3. Can be used in many other Operating system.
  4. It can be Embedded into HTML coding.

05. Python

මෙය ඉහල පෙලේ පරිගණක භාෂාවකි. මෙය නිර්මාණය කලේ Guido Van Rossum. ඒ 1991 විසිනි. මෙය භාවිතා කරන්නේ Web Developing, Software Development, Information Security  වගේ දේවල් සදහාය. Google, Yahoo, Facebook මෙය භාවිතා කරනවා.. 

එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..

  1. Python is powerful and fast 
  2. Contains high level dynamic data types
  3. Easy to learn

6. SQL 


SQL හෙවත් Structured Query Language වේ. මෙය නිර්මාණය කලේ Donald Chamberlin and Raymond F Boyce. මෙය බොහෝ විට භාවිතා කරන්නේ Data Base කටයුතු සදහාය. 

එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..

  1. Easy to create a data base and to update
  2. You don't need much programming skills to work on SQL
  3. Some Basic SQL commands are SELECT, INSERT, DELETE, CREATE, DROP 
07. C# 

මෙය  C Sharp ලෙස හදුන්වයි. මෙය හදුන්වා දුන්නේ Microsoft ආයතනය විසිනි. ඒ 2000 වෙනි අවුරුද්දෙය. මෙය ඉතාම බලවත්, වේගවත් හා නිවැරදිව බුලියන් data types වලට සහයෝග දක්වයි.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..

  1. Multi-Paradigm (C# combines C and C++)
  2. It is more like JAVA and C++
  3. It allows you to develop or program quick application using Rapid Application Development (RAD)


08.VB (Visual Basic)

මෙය වැඩ කරන්නේ වින්ඩොව්ස් සහිත මෙහෙයුම් පද්ධති වල පමණි. මෙය නිර්මාණය කලේ Microsoft සමගම විසිනි. ඒ 1991 දිය.ලේසියෙන් තමන්ට උවමනා වැඩසටහන් මේකෙන් නිර්මාණය කර ගත හැකිය.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..


  1. Drag and Drop objects or elements into the program
  2. Data Access Feature, With the help of this feature A programmer can able to create Data Base
  3. Easy to Debug

09.Java Script

මෙය බොහෝ විට භාවිත කරන්න වෙබ් Developing සදහාය. මෙය නිර්මාණය කලේ Brendan Eichය. ඒ 1995 දිය.


එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
  1. Familiar with Perl and C (Structured)
  2. Supports on Browsers
  3. Client-Side Web Programming


10.Perl


මෙය නිර්මාණය කලේ 1987 දිය. ඒ Larry Wall විසිනි.මෙය භාවිතා කරන්නේ Graphics Development, Network Administrator  සදහාය 

එහි තිබෙන සුවිශේෂී අංග කිහිපයක්..
  1. Text Processing and System Administration
  2. Commonly Gateway Interface 
  3. Open Source, Fast , Flexible and Dynamic

මම හිතනවා අද ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා... එහෙනම් මම ගියා.. අදහසක් දාලම යන්න හොදේ...



4 comments:

  1. godak vadagath post ekak. mage suba pathum..

    ReplyDelete
  2. අපි කැමතියි මේවා අපේ fb වෝල් එකේ බෙදාගන්න, කෝ මේකේ share button එකක් නැනේ.

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.