ආයුබෝවන් යාලුවනේ මෙන්න මං ගානේ තවත් වැදගත් ලිපියක්...
දැන් මම කියලා දෙන්නේ Wikipedia Site එකේ ඇති වචන Mp3 ලෙසින් Download කරගන්න ආකාරයයි.. ඒ ගැන මම පොඩි Video Tute එකක් හැදුවා මෙන්න එක... සරලවම මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ ඒ ගැන..
ඒ සදහා උපකාරී වන Web Sites මෙන්න
Wikipedia
Pediaphon
ගැටළු ඇත්නම් කියන්න.. එහෙනම් මම ගියා ඔබේ අදහස් දාලම යන්න හොදේ..
Friday, January 10, 2014
Wikipedia Page එකක් Mp3 ලෙසින් Download කරමු....
මං ගැන Unknown
අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....