Ads Top

Wikipedia Web පිටු PDF ෆයිල්ස් ලෙසින් Download කරමු.



ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත්මන් ගානේ වැදගත් ලිපියක්...






අද මම කියලා දෙන්නේ Wikipedia වෙබ් පිටුවක් ලේසියෙන්ම PDF එකක් බවට හරවා ගන්න ආකාරයයි.. ගොඩක් අයට මේක වැදගත් කියල හිතෙනවා.. ඒ ඇයි කිවොත් විකිපේඩියා කියන විශ්වකෝෂයේ තියෙන දැනුම ලබන්න නම් අනිවාර්යෙන්ම අන්තර්ජාලය සතු විය යුතුයි.. නමුත් දැන් ඒවා PDF ලෙස අරගෙන ඕනෑම තැනකට ගිහින් ඒවා කියවා දැනුම ලැබීමට හැකිය.. එහෙනම් බලමු එක කරනේ කොහොමද කියලා...

මං ඒ සදහා පොඩි Video Clip එකක්හැදුවා එක බලලම ඉගෙනගන්නකෝ මෙන්න...





මෙන්න Wikipedia Site එක... 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.