Ads Top

Android Phone එක Dongle එකක් විදිහට භාවිතා කර අන්තර්ජාලයේ සැරිසරමු....




ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මම කියලා දෙන්නේ ඉතාම වැදගත් දෙයක්.. 




ඔන්න අද මම කියලා දෙන්න අවේ අපේ තියෙන Android phone  එක භාවිතා කරමින් Computer එකෙන් internet යාමයි.. කෙටියෙන්ම කිවොත්.. අපේ ෆෝන් එක Dongle එකක් කරන එකයි... හරිම පහසුයි..ඒ වගේම මේ වගේ දෙයක් ගොඩක් වැදගත් වෙනවා... හේතුව  හදිස්සියකදී දැනගෙන ඉදිමත් හොදයිනේ... 

කරන්න ඕන පියවරයක් පහත තියෙනවා..

USB Tethering Connection


  • Connect your USB cable to your computer, then your Android Phone
  • Click on Menu on your phone.
  • Go to Settings
  • Click on More
  • Scroll down and select Tethering and Portable Hotspot
  • Check USB Tethering
  • Your android phone will establish a connection with your computer/laptop

Portable Wi-Fi Hotspot Tethering Connection.

  • Click on Menu on your phone.
  • Goto Settings and click on it.
  • Click on More.
  • Scroll down and select Tethering and Portable Hotspot.
  • Check Portable Wi-Fi Hotspot/Portable WLAN Hotspot.
  • Scroll down to Configure Wi-Fi hotspot. click on it
  • Change Security from WPA2 PSK to OPEN
  • Then save
  • Click the Network icon to connect to your phone data plan.


Bluetooth Tethering Connection.

  • Turn on the Bluetooth of you Pc
  • From your Phone Click Menu.
  • Goto Settings.
  • On Bluetooth
  • Click on Start on your computer.
  • Goto Devices and Printers
  • Select Add a Device
  • Choose your Android Phone from the list and click Next to pair your phone.
  • Back to your phone
  • Select Tethering and portable hotspot
  • Check/Tick Bluetooth Tethering to share your phone internet connection. 


සරලම English වලින් තමා තියෙන්නේ.. මම මේ ක්‍රමේ මගේ Etel Curiosity i4 දුරකතනයට භාවිතා කරා.. නියමට වැඩ ඒ වගේම හොද Speed...මම හිතනවා අද ලිපියෙන් ඔයාල යමක් ඉගෙන අගන්න ඇති කියලා.. මොකක් හරි අවුලක් නම් කියන්න...

2 comments:

  1. WPA 2 යන්න open ලෙස වෙනස් කිරීමෙන් මුරපදයකින් තොරව ඔනෑම කෙනෙකුට එම දුරකතනයෙන් අවසරයකින් තොරව wifi භාවිතා කිරීමට හැකියි. සුදුසුම දේ නම් එහි දෙවනියට ඇති congigure wifi hotspot යන්නෙහි තිබෙන default මුරපදය වෙනස් කර save කිරීමෙන් අනතුරුව පරිගනකයටද සුපුරුදු පරිදී මුරපදය ලබා දීමයි,

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි....

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.