Ads Top

Youtube Audio Gallery එකේ Tracks මෙන්න එක පාරින් පරිගණකයට...



ආයුබෝවන් යාලුවනේ මෙන්න මම ගානේ තවත් හොද පොස්ට් එකක්... 



YouTube කියන්නේ හැමෝම දන්නවනේ මොකක්ද කියලා දැනට තියෙන විශාලම වීඩියෝ ගැලරි එකක් නේ.. එයාලා ලබා දෙන YouTube Audio Library එකේ Audio  ටික ගන්නවා නම් එකින් එක නේ ගන්න වෙන්නේ.. එත් අද මම දෙන්නේ එකේ එක් එක් සංගීත වල සම්පුර්ණ ගැලරියම... වැඩි කතා ඕනේ නැනේ මෙන්න....
එහෙනම් මම ගිය අදහසක් දාලම යමු හොදේ...




1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.